Showing posts with label love quote. Show all posts
Showing posts with label love quote. Show all posts

Thursday, May 10, 2012

අැත්තමයි නුඹ අහසක් වගෙයි

දකින හිමිවන හීෙන්
නුඹ  ෙකාතැන හිටියා
මතක සැමරුම් අතරෙ
ජීවිතය තිබුණා
හඩන හිනැහෙන ෙනත් නුෙඹ්
උරහිෙස් තිබුණා
අැත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා